• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හාමුදුරු නමක් ආවා! වොෂ් රූම් ගියා! සිවුර ගැලෙව්වා! ඩෙනිම දාගත්තා! ගියා! ජපානේ හනේදා ගුවන් තොටුපොළේදී වෙච්ච දෙයක්!

April 10, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
හාමුදුරු නමක් ආවා! වොෂ් රූම් ගියා! සිවුර ගැලෙව්වා! ඩෙනිම දාගත්තා! ගියා! ජපානේ හනේදා ගුවන් තොටුපොළේදී වෙච්ච දෙයක්!
Share on WhatsAppShare on Facebook

ජපානය ගැන මේ දිනවල ලංකාවේ ඉන්න අපේ ගොඩ දෙනෙක් කතා වෙනවා. පලවෙනි කරණය නම් මිට කලකට පෙර ජපානයේ  නගෝයා රැඳවුම් මධ්‍යස්ථානයේ නිසි ප්‍රතිකාර නොමැතිව විශ්මා සඳමාලි රත්නායක මියගිය එක ගැනයි. නමුත් මේ වන විට තවත් සිදුවීමක් ඊයේ දින සමාජ ජාල මාධ්‍ය වල අපට දැක ගත හැකි වුනා. එනම් ලංකාවෙන් ජපානයට වැඩම කළ හිමිනමක් පිළිබදවයි. සමාජ මාධ්‍යයේ මේ සටහන තියලා තිබ්බේ තිසුර වින්දුල බටගොඩ කියලා කෙනෙක්.

‘2023/04/08 රෑ 11යි ටෝකියෝ හනේදා ගුවන්තොටුපල

ලංකාවේ ඉදලා ආව දෙන්නෙක් ගන්න එයාපොට් එකට ගියා.

සිවුරක් දාගෙන(හාමුදුරුවෝ කියලා හිතුවේ) ඩෑල් එකක් ආවා. මමත් භක්තිය නිසා ලගින් යද්දි වාඩි උන තැනිනුත් නැගිට්ටා 😏

ආව ගමන් වොශ් රූම් එකට ගියා ඩෙනිමක් දාගත්තා ගියා 🤮

බුදුහාමුදුරුවොන්ගේ සිවුර විකුනගෙන වීසා එකත් ගහගෙන සමහර විට රට එන්න සල්ලිත් දායකයො රවට්ටලා ගන්න ඇති😡 ජපානෙට ඇවිල්ල විනාඩි පහක් නෑ සිවුරු අදන ඔක්කොම ගැලෙව්වා ගියා 💩

මේ වගේ උන්ට දඩුවම් කරන්න විදියක් නෑනේ.

( මේ වගේ ගොඩක් උන් ඉන්නවා)

SendShareShare
Previous Post

මැතිවරණ කොමිසම අද දිනේෂ්ව හමුවෙයි! ඡන්දය අගෝස්තුවට දාගනී?

Next Post

දැන් අහනවා කව්ද අපේ ජනාධිපති අපේක්ෂකයා කියලා! පළාත් පාලන ඡන්දේ තියන්න සල්ලි නැත්නම් ජනාධිපතිවරණය තියන්න සල්ලි කොහෙන්ද? නාමල් කියන විදිහට දිගටම රනිල් තමයි ජනාධිපති! VIDEO

MORE NEWS

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News
Exclusive

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

Exclusive

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

Load More
සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

7 වැනි සමගි තරුණ බලමණ්ඩලය පිහිටුවීම සහ සමගි තරුණ වැඩමුළුව පැවැත්වීම හෙට පොලොන්නරුව බැදිවැව හොලිඩේ ඉන් හෝටලයේදී පෙරවරු 9ට පැවැත්වීමට...

Read more
ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper