මැතිවරණයක් කැදවා ඇති මේ මොහොතේ වහාම පළාත් පාලන ආයතන විසුරුවා හරින ලෙස දැනුම් දෙමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කොට ඇත.
පළාත් පාලන ආයතන විසුරුවා හැරීමේ බලය කොමිසමට නොමැති බවත්, එම බලය ඇත්තේ අමාත්‍යවරයාට බවත් කොමිසම සිය ලිපිය මගින් දැනුම් දී ඇති බව පැවසේ.