13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කළ යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශයට විරෝධය පළ කරන බව ජාතික සංවිධාන එකමුතුව පවසයි. මේ සම්බන්ධයෙන් එම එකමුතුවේ භික්ෂූන් වහන්සේලා අදහස් ප්‍රකාශ කළේ මෙසේය.