මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිය ධූරයෙන් ඉවත්ව විශ්‍රාම යාම සම්බන්ධයෙන් මේ වන විට සියලු සැලසුම් සකස් කොට අවසන් බව දැනගන්නට තිබේ.
ලබන සැප්තැම්බර් මස ඒ මහතාගේ ධූර කාලය නිල වශයෙන් අවසන් වුවත් ඊට සති කිහිපයකට ප්‍රථම සිය ඉල්ලා අස්වීම බාර දීමට ඒ මහතා සැලසුම් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව දේශප්‍රිය මහතා මේ පවත්වන්නේ සිය අවසාන මැතිවරණයය.










