මාවනැල්ලේ හිගුල ප්‍රදේශයේ පිහිටි බුදු පිළිම වහන්සේට යළිත් වතාවක් ප්‍රහාරයක් එල්ල වී තිබේ.
කිසියම් පිරිසක් විසින් ඊයේ (28) රාත්‍රියේදී පිළිම වහන්සේ තැන්පත් කර ඇති වීදුරු කුටියට ප්‍රහාරයක් එල්ල කොට ඇති අතර පොලිසිය මේ වනවිට ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට ඇති බව දැනගන්නට ඇත.
පාස්කු ප්‍රහාරය එල්ල වීමට ප්‍රථමද අන්තවාදීන් විසින් 2018 දෙසැම්බර් මාසයේදී මෙම බුදුපිළිම වහන්සේට ප්‍රහාරයක් එල්ල කර තිබිණ.
(ජායාරූපය 2018 ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ පළවූවකි.)










