නව කථානායකවරයා ලෙස හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රි නිහාල් ගලප්පත්ති පත් කිරීමට නියමිත ය.Sri Lanka Latest News
මෙවර ඔහු මනාප ඡන්ද එක් ලක්ෂ විසි පන් දහස් නවසිය අසූ තුනක් ලබමින් හම්බන්තොටින් පෙරමුණ ගෙන පාර්ලිමේන්තුවට පත් විය.
නිහාල් ගලප්පත්ති යනු 1994 සිට අවස්ථා කිහිපයකදී පාර්ලිමේන්තුව නියෝජනය කළ ජවිපෙ මන්ත්‍රීවරයාය.










