මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල, ගලේවෙල, මාතලේ සහ නාඋල යන පොලිස් වසම් 04ම මේ මොහොතේ සිට හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.
ඊට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල පොලිස් වසමත් මේ මොහොතේ සිට හුදකලා කළ බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.










