අද දින පැවැති මහ වර්ෂාව නොතකා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද දින අල්ලස් කොමිසම හමුවට ගිය ආකාරයක් දැකගන්නට ලැබුණි.
ඒ, අල්ලස් කොමිසම මගින් මේ දක්වා ඉල්ලා අස්කරගෙන ඇති නඩු කටයුතුවල තොරතුරු ලබා ගැනීම සදහාය.
එහිදී අලවතුවල මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ එසේ නඩු 45ක් ඉල්ලා අස්කරගෙන ඇති බවකි.







