විස්සයි විස්ස ලෝක කුසලානය අතරතුරදී කණ්ඩායමේ උපදේශක මහේල ජයවර්ධන යළි ලංකාවට පැමිණීම ඇතුලු ගැටලු රැසකට පිළිතුරු ලබා දීමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පියවර ගත්තේය.
එහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මහේල ලංකාවට පැමිණියද ලංකාවේ සිට ජාතික කණ්ඩායමට උපදෙස් ලබා දුන් බවකි.
එමෙන්ම ලංකාව පරාජයට පත්වූ හේතුද නාමල් රාජපක්ෂ මහතා හෙළිදරව් කිරීමට පියවර ගත්තේය.










