මහමැතිවරණයේදී ලබා ගත් විශිෂ්ට ජයග්‍රහණය සම්බන්ධයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත සුබ පැතුම් එක් කර ඇත.
මීට සුලු මොහොතකට පෙර අගමැතිවරයාට දුරකතන ඇමතුමක් ලබා දී ඇති නරේන්ද්‍ර මෝඩි මහතා ලබා ගත් විශිෂ්ට ජයග්‍රහණය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතාට සුබ පතා ඇත.











