කොළඹ දිස්ත්‍රික්කයේ මනාප පෙරළියක් සිදු කරමින් පළමු වතාවට කොළඹින් තරග කළ රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පළමු ස්ථානයට පත්ව ඇති බව නිල නොවන ආරංචි මාර්ග සදහන් කරයි.
ඒ අනුව පසුගිය අවස්ථා කිහිපයකදීම කොළඹින් අංක එකට මනාප ගත් විමල් වීරවංශ මහතා දෙවන ස්ථානයට පත්ව ඇති බව දැනගන්නට ඇත.
නිල නොවන ආරංචි මාර්ග සදහන් කරන්නේ සරත් වීරසේකර මහතාට මනාප 360,000ක් සහ වීරවංශ මහතාට මනාප 330,000ක් හිමිව ඇති බවකි.