පරාක්‍රමබාහු රජතුමාගෙන් පසුව මෙරටින් සහල් අපනයනය කරන ලද්දේ අනුර දිසානායක මහතා කෘෂිකර්ම අමාත්‍ය ධුරය දරන කාලයේ බව එවකට කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම් තිස්ස වර්ණසූරිය මහතා සඳහන් කරයි.
ADVERTISEMENT
එකල මාස 12ක කාලයකදී මාස 15කට අවශ්‍ය සහල් ප්‍රමාණය රට තුල නිෂ්පාදනය කළ බවත් ඔහු පැවසීය.
ඒ හේතුව නිසා අතිරික්ත සහත් නිෂ්පාදනය ලෝක ආහාර සංවිධානයට අලෙවි කිරීමට කටයුතු කරන ලද බව ද හෙතෙම කියා සිටියේය.
ජාතික ජන බලවේගය විසින් කැඳවන ලද මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.