මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ඉලක්ක කොට සැලසුම් සහගත මඩ ප්‍රහාරයක් එල්ල වෙමින් පවතින බව සජබ මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ නැවත වතාවක් මහබැංකුවට රවි කරුණානායක සහ දිනේෂ් වීරක්කොඩි පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරන බවට සැක මතු වන බවකි.










