• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගොඩනැගිලි ද්‍රව්‍ය මිල විශාල ලෙස ඉහළ ගිහින්! ප්‍රවාහන වියදම් වැඩියි! කර්මාන්තය කඩා වැටිලා! ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා කළ ලක්ෂ 11ක් දැඩි අර්බූදයක! ඉදිකිරීම් ක්ෂේත්‍රයේ බරපතළ ප්‍රශ්න විපක්ෂනායක පාර්ලිමේන්තුවට අරන් එයි! (VIDEO)

November 30, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
රජයේ රෝහල් පෞද්ගලීකරණය කරන්න යනවද? නිදහස් අධ්‍යාපනය අහෝසි කරන්න යනවද? IMF එකට දුන්නු පොරොන්දු කෝ? හොර ගිවිසුම් ගහලා! හොර කොන්දේසිවලට අස්සන් තියලා! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ඉදිකිරීම් කර්මාන්තය මෙරට දළ දේශීය නිෂ්පාදිතයට දළ වශයෙන් 7%ක දායකත්වයක් දක්වනු ලබන නමුත්, මෙම ආණ්ඩුව විසින් නිර්මාණය කළ ආර්ථික අර්බුදය හේතුවෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රය දැඩි ලෙස කඩා වැටීමට ලක්ව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. මේ නිසා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියැලුණු ලක්ෂ 11කට ආසන්න පිරිසක් මෙන්ම, ඔවුන්ගෙන් යැපෙන්නන්ට ද අදටත් මුහුණ දීමට සිදුව ඇත්තේ ඉතා අසීරු තත්ත්වයකට බව පැවසූ විපක්ෂ නායකතුමා , කඩා වැටී ඇති ඉදිකිරීම් කර්මාන්තය පිලිබදව ගැටලු රැසක් 27/2යටතේ ඉදිරිපත් කරනු ලැබීය.

ඉදිකිරීම් කර්මාන්තය මෙරට දළ දේශීය නිෂ්පාදිතයට දළ වශයෙන් 7%ක දායකත්වයක් දක්වනු ලබයි. කෙසේ නමුත්, මෙම ආණ්ඩුව විසින් නිර්මාණය කළ ආර්ථික අර්බුදය හේතුවෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රය දැඩි ලෙස කඩා වැටීමට ලක්විය. මේ නිසා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියැලුණු ලක්ෂ 11කට ආසන්න පිරිසක් මෙන්ම, ඔවුන්ගෙන් යැපෙන්නන්ට ද අදටත් මුහුණ දීමට සිදුව ඇත්තේ ඉතා අසීරු තත්ත්වයකටයි.

මේ සම්බන්ධයෙන් 2022.06.07 දිනයේ දී මවිසින් ස්ථාවර නියෝග 27(2) යටතේ පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් ඉදිරිපත් කෙරුණි. එසේම, මීට අමතරව 2021.03.24 වැනි දින ටයිල් ආනයනකරුවන් මුහුණ දෙනු ලබන ගැටලු සම්බන්ධයෙන් ද මෙම සභාවේ අවධානය යොමු කරන ලදී. එසේ වුව ද පැවති ආණ්ඩුව හෝ පවතින ආණ්ඩුව ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගැටලු වලට සාධනීය විසඳුමක් ලබා දීමට මෙතෙක් අපොහොසත් වී තිබේ.

ඒ අනුව, මෙය ජාතික වැදගත්කමකින් යුතු ගැටලුවක් වශයෙන් සලකා පහත සඳහන් ප්‍රශ්න වලට නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම් රජයෙන් බලාපොරොත්තු වෙමි.

  1. ගොඩනැගිලි ද්‍රව්‍යවල හිඟය, අධික මිල ඉහළ යාම හා ප්‍රවාහන වියදම් සීඝ්‍ර ලෙස ඉහළ යාම නිසා ඉදිකිරීම් ක්ෂේත්‍රය දරුණු පසුබෑමකට ලක්ව තිබේ. මෙම කර්මාන්තය සම්පූර්ණයෙන්ම බිඳවැටීම වැළැක්වීමට රජය හඳුනාගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද? ඒ සඳහා රජය සතු සැලසුම් කවරේ ද යන්න මෙම සභාවට ඉදිරිපත් කරන්නේ ද?
  2. පසුගිය කාලය තුළ රජය වෙනුවෙන් ඉටුකළ කොන්ත්‍රාත් කටයුතු වෙනුවෙන් රුපියල් බිලියන 195 ක පමණ මුදලක් මේ වනවිට ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීමට ඇති බවට තොරතුරු වාර්තා වේ. මෙවර අයවැය තුළින් මෙම හිඟ මුදල් ගෙවීම සඳහා ප්‍රතිපාදන වෙන් කර තිබේ ද? නොඑසේනම්, ඒ සඳහා රජය සතු වැඩපිළිවෙල කුමක්ද? එමෙන්ම, කොන්ත්‍රාත්කරුවන්ට මුදල් ගෙවීමේ දී රජය සාධාරණ ක්‍රමවේදයක් අනුගමනය නොකරන බවත්, භාණ්ඩාගාරයෙන් මුදල් ලැබීමෙන් අනතුරුව ඇතැම් දේශපාලන බලපෑම් මත යම් පිරිසකට ප්‍රථමයෙන්ම ගෙවීම් සිදු කරන බවටත් චෝදනා එල්ල වේ. කොන්ත්‍රාත්කරුවන්ට ප්‍රමාද වූ ගෙවීම් සිදු කිරීමේ දී අනුගමනය කරන නිශ්චිත ක්‍රමවේදයක් පවතී ද? නොඑසේනම්, ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමට රජයට නොහැකිද?
  3. බොහෝවිට එක් ආණ්ඩුවක් සමයේ ආරම්භ කරන ලද සංවර්ධන ව්‍යාපෘති ඊළඟ ආණ්ඩුව බලයට පත්වූ පසු අතරමඟ නවතා දැමීම මේ වනවිට සාමාන්‍ය තත්ත්වයක් බවට පත්ව තිබේ. බොහෝ තාක්ෂණික ඇගයීම්වලින් පසු ආරම්භ කරන මෙවන් මහා පරිමාණ රාජ්‍ය ආයෝජන ආණ්ඩු මාරුවීම නිසාම වෙනස් වීම තුළින් අති විශාල සම්පත් නාස්තියක් සිදුවේ. මේ සම්බන්ධයෙන් නිශ්චිත ප්‍රතිපත්තියක් සකස් කළ නොහැකි ද? ඒ සඳහා රජය සතු වැඩපිළිවෙල කුමක් ද?
  4. රජයේ තීරණය අනුව රාජ්‍ය සංවර්ධන ව්‍යාපෘති බොහොමයක් මේ වනවිටත් මුළුමනින්ම නතර කර ඇත. එසේම, යෙදවුම්වල අධික පිරිවැය සහ ඉදිකිරීම් ද්‍රව්‍ය හිඟය හේතුවෙන් පෞද්ගලික අංශය ද තම ව්‍යාපෘති නතර කොට තිබේ. දැනට සිදු කරමින් පවතින සීමිත ව්‍යාපෘති සංඛ්‍යාව ද නුදුරු අනාගතයේ දී අවසන් වනු ඇත. එම තත්ත්වය හමුවේ මෙම ක්ෂේත්‍රයේ රැකියාවල නියුතු සේවකයින් බහුතරයකට සිය ජීවනෝපාය අහිමිවීමේ අවධානමක් මතුව තිබේ. මේ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී තිබේ ද? එසේනම්, ඒ සඳහා රජය විසින් ගෙන ඇති පියවර කවරේ ද?
  5. විදේශ රටවල ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා රැසක් පවතින අතර, එම විදේශ රැකියා සඳහා විදෙස් ගතවීමට ද විශාල පිරිසක් බලාපොරොත්තු සහිතව සිටින බව ද නොරහසකි. නමුත්, බොහෝ ශ්‍රමිකයන්ට සිය වෘත්තීය සුදුසුකම් සහතික කර ගැනීමේ ගැටලු නිසා විදේශ විනිමය ඉපයීමට ඇති අවස්ථා අහිමි වී ඇත. ඔවුන්ට වෘත්තීය ප්‍රායෝගික පුහුණු සහතික (Trade Certificate) ලබා ගැනීම සඳහා රජය පහසුකම් සලසන්නේ ද? ඒ සඳහා මේ වන විට ගෙන ඇති පියවර කවරේ ද?
  6. උපාධි හා අනෙකුත් වෘත්තීය පාඨමාලා හදාරා ප්‍රායෝගික පුහුණු සඳහා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා අපේක්ෂාවෙන් වාර්ෂිකව 20,000ක පමණ පිරිසක් මෙම ක්ෂේත්‍රයට පිවිසෙයි. ක්ෂේත්‍රයේ බිඳවැටීමත් සමඟ පුහුණුලාභීන්ට සිය පුහුණු අවශ්‍යතා අහිමි වීම වෙනුවෙන් ලබාදිය හැකි විසඳුම් රජය හඳුනාගෙන තිබේද? ඒ මොනවාද?

සජිත් ප්‍රේමදාස (පා.ම.)
විපක්ෂ නායක

SendShareShare
Previous Post

මඩකලපුව සංචාරක කර්මාන්තය නංවන්න ඉඩම් සොයන්න සාකච්ජාවක්! (PHOTOS)

Next Post

මහබැංකු අධිපති එලවලා රවි කරුණානායක සහ දිනේෂ් වීරක්කොඩි ගේන්න හදනවා! මරික්කාර් පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරයි! (VIDEO)

MORE NEWS

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

Load More
අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSA) විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම...

Read more
රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.