• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහනුවර අරුණා මරු මදුරු කොයිල් එකක් හදයි

April 2, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
මහනුවර අරුණා මරු මදුරු කොයිල් එකක් හදයි
Share on WhatsAppShare on Facebook

මදුරුවා කියන්නේ  කරදරකාරී සතෙක් රාත්‍රී නින්දට බාධා කරන මේ කුඩා සතා නිසා බොහෝ දෙනා අපහසුතාවයට පත් වනවා. මේ පුංචි මදුරුවාගෙන් බේරෙන්නට විවිධ උපක්‍රම භාවිතා කරන කරනවා. මදුරු දැල්, මුරු දගර වේෆරයිසර් ආදිය භාවිතා කිරිම සිදු කරනු ‍‍ ලබනවා.

මේවා අතරින් බොහෝ දෙනකේ මදුරු දඟර භාවිතා කිරිමට පුරුු වේලා තිබෙනවා. එයින පැමිණෙන දූමයට කරදරකාරි මදුරුවන් අකමැති නිසා ඔවුන් නිවසේ තැන් තැන් වල මදුරු දඟර කිහිපයක් පත්තු කර තැබීමට සමහර අය කටයුතු කරනවා. මේ නිසා වර්ථමානයේ මදුරු දඟර අවශ්‍යම දේයක් බවට පත් වි තිබේනවා.

නමුත් මදුරු දඟරයෙන් එන දූම සමහර අයට අපහසුතාවයක් ඇති කරන අවස්ථාද තිබෙනවා. අපේ රටේ විවිධ නාමවලින් මදුරු දඟර වෙළදපොලේ පවතනිනවා. නමුත් මේ කියන්නට යන්නේ අපේ රටේ කාන්තාවක් විසින් නිර්මාණය කරන ලද  පරිසර හිතකාමී විස රහිත මදුරු දඟරයක් නිෂ්පාදනයක් පිළිබදවයි.

ඇය මහනුවර ප්‍රදේශයේ පදිංචි අරුණා ශාන්ති වේ.ඇය විසින් නිපදවන මේ මදුරු දඟරයේ ඇති විශේෂත්වය වන්නේ මෙය නිපද වීම සදහා යොදා ගෙන ඇත්තේ දේශීය ශාක සාරවලින් සදා ගනු ලබන දේශීය ඖෂධීය තෙල් වර්ග වේ. මෙම පරසර හිතකාමී මදුර දඟරය පත්තු කළ විට මෙයින් පිටවන දුම  පැඟිරි සුවදින් යුතු දුමක් වේ.

මේ නිසා මෙයනි පිට වන දුම අනෙකුත්   මදුර දඟර වල ඇති දුම මෙන් සැර ගතියෙන් බොහෝ අඩු වේ. මෙයින් නිකුත් වෙන්නේ සෞම්‍ය සුවඳක් වේ.මෙම පරිසර හිතකාමී මදුරු දඟරය නිෂ්පාදනය සදහා යොදා ගෙන ඇත්තේ ලී කුඩු, පට්ටකුඩු, කොහොඹ, පැඟිරි, කුරුඳු, සේර මෙන්ම  අපි ආහාරයට ගන්න ශාක වර්ග හයක විතර කුඩු  කරලා මෙයට එකතු කර තිබෙනවා. මේ මදුරු දගරය පැය 10 ක් පත්තු වෙන ලෙස නිෂ්පාදනය කොට ඇත.

මෙයින් නිකුත් වන දුම නිසා මදුරුවාට කිසිම හානියක් නොවන අතර මදුරුවා පළවා හැරීම පමණක් සිදු කරනු ලබයි.  අධික ඉල්ලුමක් පවතින වෙළදපොලේ පවතින මිනිස් ශරිරයටත් අහිතකර මේ මදුරු දඟර වෙනු‌වට අපේ රටේ නිපදවන පරිසර හිතකාමී මෙවන් නිෂ්පාදන සදහා  මහජනතාව අතර ප්‍රසිද්ධියට පත් වන්නේ නම් එය සියලු දෙනාටම වටිනා නිෂ්පාදනයක් මෙන්ම අපේ රටේ ව්‍යවසායකයන්ට තව තවත්  දිරිමත් කිරිම සදහාද උපකාරි වේ.

SendShareShare
Previous Post

විසිපන්දාහෙන් පන්දාහක් හොර බස් ඩ්‍රයිවර්ලා

Next Post

වට්ස්ඇප් එකෙන් අන්තවාදය වැපිරූ සෙට් එකක්ම අල්ලයි

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.