අද පස්වරුවේ පැවැති විරෝධතාවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු සජබ මන්ත්‍රීවරු විශාල පිරිසක් පෙරමුණේ ගමන් ගත් ආකාරයේ ජායාරූප මේ වනවිට මාධ්‍යට නිකුත් වී තිබේ.
එම අවස්ථාවට ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, හේෂා විතානගේ, මුජිබර් රහුමාන්, රංජිත් මද්දුමබණ්ඩාර, නලින් බණ්ඩාර, බුද්ධික පතිරණ, චම්පික රණවක, ඉරාන් වික්‍රමරත්න සහ හර්ෂද සිල්වා ඇතුළු මන්ත්‍රිවරු රැසක් එක්ව සිටියහ.