අද පස්වරුවේ ආණ්ඩුවේ මර්දනයට එරෙහිව පැවැති උද්ඝෝෂණයේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සමග ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා එකට එක්ව විරෝධය පළ කරන ආකාරයක් දැක ගත හැකි විය.
මෙහිදී මන්ත්‍රීවරු වේදිකාවක් ලෙස සකස් කළ ලොරියක නැග සිටින ආකාරයක් දැකගත හැකි විය..