වෙඩි හුවමාරුවකට මැදිව ඝාතනයට ලක්වූ මාකදුරේ මධූෂ්ගේ දෙවන බිරිය ලෙස සැලකෙන දිලිනි නැමැත්තිය පළමු වතාවට මාධ්‍යට සම්මුඛ සාකච්ජාවක් ලබා දෙමින් ආන්දෝලනාත්මක කරුණු රැසක් හෙළිදරව් කිරීමට පියවර ගෙන ඇත.
ප්‍රවීණ මාධ්‍යවේදියකු වන චමුදිත සමරවික්‍රම මහතා සමග ඇය මෙම සාකච්ජාව සිදු කොට තිබේ.
මෙහිදී කුඩු ජාවාරම, දේපොළ, මිනීමරුම් චෝදනා සම්බන්ධයෙන් ඇය පළමු වතාවට තොරතුරු හෙළිදරව් කර තිබේ.










