• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මත්තුවිලාන්කුලම් වැව් බැම්ම පුපුරා යයි! අක්කර 100ක කුඹුරු යටවෙයි! I Sri Lanka Latest News

November 26, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
ගංවතුරක් එන්න පුලුවන්! ප්‍රවේසම් වෙන්න!
Share on WhatsAppShare on Facebook

වව්නියාව ඔිමන්ත මත්තුවිලාන්කුලම් වැවේ වැව් බැම්ම කැඩී යාම හේතුවෙන් ඇති වූ ජලගැලීම් නිසා පහත් බිම්හි පිහිටි කුඹුරු අක්කර 100 කට ආසන්න ප්‍රමණයක් සම්පූරණයෙන්ම යටවී ඇතැයි ප්‍රදේශවාසී ගොවීහු පවසති.

අද (26) උදෑසන වන විටත් වව්නියාව දිස්ත්‍රීක්කයට ඇදහැලෙන ධාරාණිපත වර්ෂාව හේතුවෙන් සමන්‍ය ජනජීවිතයටද දැඩි බලපෑමක් එල්ල වී ඇති අතර ගංවතුර තත්වයක්ද ඇති වීමේ අවධානමක් පවතින බවට වව්නියාව ආපදාකලමනාකරන ඒ්කකය දැනුම් දෙයි.

මත්තුවිලාන්කුලම් වැවේ වැව් බැම්ම කැඩීයාම හේතුවෙන් වැවේ ජලය පහත්බිම් වෙතට ගලාගොස් ගංවතුර තත්වයක් ඇතිවීම වැලක්වීම සඳහා මේ වන විටත් ආපදාකලමනාකරන ඒකක නිලධාරීන් සමග යුදහමුදා නිලධාරීන් විසින් වැව් බැම්ම කැඩී ගිය ස්ථානය පිළිසකර කිරීමේ උත්සහයක නිරතව සිටිති.

වැලිකොට්ට දමා වැව් බැම්ම කඩි ගිය ස්ථානය තාවකාලිකව පිළසකර කිරීමට දැඩි උත්සහයක නිරත වන අතරම පවතින අධික වර්ෂාව හේතුවෙන් එයට දැඩි බාධවන් ඒල්ල වී ඇතැයි යුදහමුදව පැවසීය.

කෙසේ වෙතත් පවතින තත්වයන් හමුවේ පහත්බිම්වල ජීවත්වන ජනතවට මේනම ගොවිතැන කරන ගොවීන් හටද සැලකිලිමත්ව සිටින ලෙසටද ආපදා කලමනාකරන නිලධාරීන් වැඩිදුරටත් දැනුම් දී ඇත.

SendShareShare
Previous Post

ලයිට් බිල අඩු කිරීම ගැන විදුලිබල මණ්ඩලයෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

Next Post

මාර කේස් එකක් වෙලා තියෙන්නේ! වේයන්ගොඩ නිධානයක් හාරන්න කියලා අධිකරණයෙන් නියෝගයක් දුන්නේ නෑ කියලා විනිසුරුතුමා කියනවා! එතකොට නිධානය හෑරුවේ කාගේ වුවමනාවටද? වියදම් කළේ කාගේ සල්ලිද? I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News
Exclusive

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Load More
හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

ප්‍රියන්ත අයියා වැඩේදි සැරයි… කෝ ටීචර්ගේ බබා? ඇයි ටීචර්ගේ බබා එක්කගෙන ආවේ නැත්තෙ… පොඩ්ඩොන්ගෙන් ප්‍රශ්න ගොඩයි… පාසල් කාමරයේ හුණු දූවිලි...

Read more
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.