• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මගේ අත්වල ලේ නෑ! මගේ ගිණුමේ බැංකු කඩපු සල්ලිත් නෑ! මා ගාව කුහකකමක් නෑ! විපක්ෂනායක හෝමාගමදී රටට කියයි! (VIDEO)

August 13, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
මගේ අත්වල ලේ නෑ! මගේ ගිණුමේ බැංකු කඩපු සල්ලිත් නෑ! මා ගාව කුහකකමක් නෑ! විපක්ෂනායක හෝමාගමදී රටට කියයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

අද වන විට රට තුළ පවත්නා ස්ථාවරත්වයත්, බංකොලොත් බවත් හේතු කොටගෙන බලවත් රටවල ගොදුරු බිමක් බවට ලංකාව පත් ව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ හරහා ජාතික ආරක්ෂාව පවා අර්බුදයකට ලක්ව ඇතැයි කී විපක්ෂ නායකතුමා රාජපක්ෂලා විසින් මේ රටේ කොඳු නාරටිය කඩා දැමූ බවද පැවසීය.

2019 ජනාධිපතිවරණයේදී “සමගි මාවත” වෙනුවට “වැරදි මාවත” තෝරා ගැනීමේ ඛේදවාචකයට අද රට මුහුණ දී ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා මේ රට ගොඩනැගීමේ හැකියාව ඇත්තේ සමගි ජන බලවේගයට බවද අවධාරණය කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා සිටියේ අද (13) හෝමාගම ආසනයේ පක්ෂ ක්‍රියාකාරීන්ගේ රැස්වීමක් අමතමිනි. හෝමාගම ආසනයේ සමගි ජන බලවේගයේ ප්‍රධාන සංවිධායක නීතිඥ එරන්ද වැලිඅංගේ මහතා විසින් එය සංවිධානය කොට තිබුණි.

වර්තමාන ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්වීම ව්‍යවස්ථානුකූලව නිවැරදි වුවත්, පිළිගැනීම අතින් සහ ජනමතය අතින් එය සහමුලින්ම විකෘතියක් බව ද විපක්ෂ නායකතුමා පැවසීය.

අතීතයට වඩා වර්තමානය සහමුලින්ම වෙනස් බව පැවසූ විපක්ෂ නායකතුමා එදා බොහෝ විට දේශපාලන තීන්දු තීරණ ගැනීමේදී ප්‍රමුඛතාවය හිමි වුණේ වැඩිහිටියන්ට වුවත් අද වන විට තරුණ පරපුර නිවස තුළ පවා එය හිමි කරගෙන ඇතැයිද පැවසීය.මැතිවරණයකදී තීන්දු තීරණ ගැනීම පිළිබඳ නිවස තුල බලපෑම් කරනු ලබන්නේ තරුණ ප්‍රජාවගේ සිතුම් පැතුම් මගින් බව පැවසූ විපක්ෂ නායකතුමා ඔවුන්ගේ සිතුම් පැතුම් අවබෝධ කොට ගැනීම පාලකයින්ගේ වගකීමක් බවද පැවසීය.

තමන්ගේ අත්වල ලේ තැවරී නැති බවත්,තමන්ගෙ පොත් වල බැංකු කැඩූ සල්ලි නැති බවත්,තමන් තුළ කුහකකම නැති බවත් පැවසූ විපක්ෂ නායකතුමා, කණ්ඩායමක් ලෙස එකට එක්වී රට ගොඩ නඟන අභියෝගය භාරගන්නා බව ද පැවසීය.

SendShareShare
Previous Post

සීයත් වැඩ! ආච්චිත් වැඩ! අම්මත් වැඩ! තාත්තත් වැඩ! දැන් දරුවටත් වැඩ කරන්නලු! ළමයින්ගේ ළමා කාලය විනාශ කරන්නයි හදන්නේ! කුලී ලියන්නො ගොබ්බ කතා ලියනවා! (VIDEO)

Next Post

ජනාධිපතිවරණ ජන්දය දවසේ හට පාර්ලිමේන්තු යන්න එපා කියලා මරණ තර්ජන ආවා! කුණුහරුපෙන් බැන්නා! පවුලම මරලා පාර ‌දිගේ ඇදගෙන යනවා කිව්වා! කතානායකතුමාට පැමිණිලි කළත් වැඩක් වුණේ නෑ! අපි ජිනීවාවලට පැමිණිලි කරනවා! පොහොට්ටු මන්ත්‍රී දැඩි තීන්දුවක් ගනී (VIDEO)

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.