ජනාධිපතිවරණ ජන්දය පැවැති දින තමන්ට පාර්ලිමේන්තු නොයන ලෙසට මරණීය තර්ජන එල්ල කරමින් දුරකතන ඇමතුම් ලැබුණු බව පොහොට්ටු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා සදහන් කළේය.
ADVERTISEMENT
පොලිසියට පැමිණිලි කළත්, කථානායකවරයාට පැමිණීලි කළත් කිසිදු පළක් නොවුණු බවද ඒ මහතා කීය.
මේ හේතුවෙන් තමන් ජිනීවා මානව හිමිකම් කොමිසමට මේ පිළිබදව පැමිණිලි කරන බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.