ADVERTISEMENT
මහජන බැංකුවට එරෙහිව කිසියම් පිරිසක් විසින් මඩ ප්‍රචාරයක් දියත් කර ඇති බවත්, ඒ කිසිවකට නොරැවටෙන ලෙසත් ලංකා බැංකු සේවක සංගමය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කොට ඇත.
මෙය යම් පිරිසකගේ කුමන්ත්‍රණයක් බවත්, එම කුමන්ත්‍රණවලට හසු නොවන ලෙසත් සමස්ත මහජන බැංකුවේ ගනුදෙනුකාර භවතුන්ගෙන් ඉල්ලා සිටින බවත් එම නිවේදනයේ දැක්වේ.