ලබන මාර්තු 21 වැනිදා පෙරවරු 9ට තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කරන බව දැනුම් දෙමින් මැතිවරණ කොමිසම මගින් සියලුම පක්ෂ නියෝජිතයන් වෙත ලිපි නිකුත් කිරීමට පියවර ගෙන ඇත.
ඒ අනුව එදිනට එම පත්‍රිකා ලබා ගැනීමට පැමිණෙන ලෙස දැනුම් දීමක්ද එම ලිපිය මගින් සිදු කොට ඇත.
එම ලිපිය පහත දැක්වේ.











