පසුගිය අරගල සමයේදී පාර්ලිමේන්තුව වටකිරීමට බිමල් රත්නායක මහතා ඇතුලු ජවිපෙ නායයකයන් ජනතාවට ආරාධනා කරන හඩ පටයක් අද දිනයේදී සජබ මන්ත්‍රී චමින්ද විජේසිරි සභාගැබේදී වාදනය කරවූයේය.Sri Lanka Latest News
එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ ටයිකෝට් හැදගත් වෘකයන් අද පාර්ලිමේන්තුවට පැමිණ ඇති බවකි.










