විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ලලිත් ඇතුළත්මුදලි මහා විද්‍යාලයට බස් රථයක් පරිත්‍යාග කිරීමට ගිය අවස්ථාවේ සිසුන් දෙදෙනකු එක්ව පෑ හපන්කමක් හේතුවෙන් මවිතයට පත්වූ ආකාරයක් දැකගත හැකි විය.
එහිදී සිසුන් දෙදෙනා ලීඩි ගිටාරයක් සහ බේස් ගිටාරයක් වාදනය කරමින් සිය දස්කම් පෙන්වීමෙන් අනතුරුව ඔවුන්ට ඉස්තරම් වර්ගයේ ගිටාර් දෙකක් ලබා දෙන බවට විපක්ෂනායකවරයා සහතික විය.










