ප්‍රවීන මාධ්‍යවේදියෙකු මෙන්ම හිටපු රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙකු වූ බන්දුල ජයසේකර අද (05) අලුයම අභාවප්‍රාප්ත වී ඇත.
කලක් රෝගාතුරව සිටි ඔහු මියයන විට 60 වන වියේ පසුවිය.
ඩේලි නිව්ස් පුවත්පතේ ප්‍රධාන කතෘවරයා ලෙසද කලක් කටයුතු කළ ඔහු කැනඩාව ඇමරිකාව සහ ඕස්ට්‍රේලියාව යන රටවල රාජතාන්ත්‍රික නිලධාරියෙකු ලෙස කටයුතු කර තිබේ.










