බංග්ලාදේශයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ණය වර්ග 2ක් මුදාහැර ඇති බව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කීය.
ඊට හේතුවූ එක් කරුණක් වූයේ බංග්ලාදේශ ආණ්ඩුවට ජනවරමක් පැවතීම බව ඒ මහතා පෙන්වා දුන්නේය.
ලංකාවේ ඒ සම්බන්ධයෙන් ගැටලුවක් ඇති බවද ඒ මහතා කීය.

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.