• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොහොට්ටුව ආවොත් වෙන දේ රනිල් කලින්ම කියයි

June 22, 2020
in Exclusive
Reading Time: 3 mins read
A A
පොහොට්ටුව ආවොත් වෙන දේ රනිල් කලින්ම කියයි
Share on WhatsAppShare on Facebook

ඉකුත් යහපාලන ආණ්ඩඩුව සමයේ ස්ථාපිත කළ ස්වාධීන සභා වත්මන් ආණ්ඩුව විසින් අකර්මණ්‍ය කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

හිටපු අග්‍රාමාත්‍ය හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මේ බව ප්‍රකාශ කර සිටියේ ජනාධිපති නීතිඥයන් හා නීතීඥවරුන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී හමු වූ අවස්ථාවේදීය.

එහිදී හිටපු අගමැතිවරයා සඳහන් කළේ 2015 දී විවිධ බාධක මැද රැගෙන ආ දහනව වන ව්‍යවස්ථා සංශෝධනය හරහා මිනිස් අයිතිවාසිකම්, ප්‍රජාතන්ත්‍රවාදය අද වන විට ආරක්ෂා වී ඇති බවයි.

මැතිවරණ කොමිෂන් සභාව පිහිටුවීම තුළින් මැතිවරණය ස්වාධීනව කරගෙන යෑමට නියෝග ලබා දීමේ හැකියාව එම නිලධාරීන්ට ලැබී ඇති බවත්, පොලිස් කොමිසම ඇති කිරිම තුළින් පොලීසිය දේශපාලනීකරණය නොවූ නිසාවෙන් දේශපාලන අවශ්‍යතාවයන්ට අනුකූලව යහපාලන කාලවකවානුවේදීද නිලධාරීන් මාරු කිරීම සිදු නොවුනු බැවින් පොලිසියට හොඳට වැඩ කරගෙන යාමට හැකියාව ලැබුණු බවත් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

එහි ප්‍රතිඵලයක් ලෙස පාස්කු ප්‍රහාරය සිදු වූ දින හවස් වරුවේදීම එයට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා පොලිසියට හැකියාව ලැබුණු බව හෙතෙම කීය.

රාජ්‍ය සේවා කොමිසම පිහිටුවීම තුළින් දේශපාලන බලපෑම්වලින් රාජ්‍ය සේවකයා ආරක්ෂා කළ බවත්, අද වන විට මේවා නැති කිරීම සඳහා පොහොට්ටුවෙන් විශාල බලපෑමක් සිදු වන බවද හිටපු අගමැතිවරයා ප්‍රකාශ කරන ලදී.

“ඡන්දය තමන්ට අවශ්‍ය දිනවල දී තමන්ට අවශ්‍ය විදිහට පවත්වා ගැනීම සඳහා අද වන විට පොහොට්ටුවේ අය මැතිවරණ කොමිසමේ සභාපතිටත් අනෙකුත් සාමාජිකයන්ටත් විශාල බලපෑමක් කරනවා. ප්‍රසිද්ධියේ ඔවුන් සඳහා බැන වදිනවා. හූල් මහත්මයාටත් සභාපතිතුමන්ටත් බොරු චෝදනා නගනවා. ක්‍රමානුකූලව මෙම කොමිසමේ ස්වාධීනත්වය නැති කිරීමට උත්සාහ දරනව. මේ වන විට පොලිස් කොමිසම නැති කරමින් පොලිස් අද නිලධාරීන් රැසක් මාරු කර තිබෙනවා. අද වන විට පොලිස් නිලධාරින් යටකරමින් හමුදා නිලධාරීන් පත් කොට තිබෙනවා. මේ දේශපාලනීකරණය නිසා පොලිසියට වැඩ කරන්න බැරි වී තිබෙනවා. කවදාවත් නොදැකපු විදිහට නිදහස් චතුරස්‍රය අභියස මළසිරුරක් දකිනවා. නීතිඥවරු පවසන්නේ එම සිදු වීම සිය දිවි නසා ගැනීමක් ලෙස පිළිගන්නා නමුත් එය ස්වෙච්ඡාවෙන් සිදුකළ සියදිවි නසා ගැනීමක් ද නැතිනම් බලෙන් සිදු වූ සියදිවි නසා ගැනීමක්ද යන්න ප්‍රශ්න සහගත බවකින් යුක්ත බවයි.”

පොලිසියට සිදුවන දේශපාලන ඇඟිලි ගැසීම් නිසා තවමත් මෙය සොයා ගැනීමට නො හැකි වී තිබෙන බවද හිටපු අගමැතිවරයා සඳහන් කර සිටියේය.

රාජ්‍ය සේවා කොමිසම නිසා සිදුවී ඇති දෙය පිළිබඳව අදහස් දක්වමින් එතුමන් සඳහන් කළේ, අද රාජ්‍යය නිධාරීන් මාරු කිරීමට නොහැකි වූ කල හමුදා නිලධාරීන් ආයතන ප්‍රධානීන් ලෙස පත් කිරීමට කටයුතු කරන බවයි.

මෙරට රණවිරුවන් යුද්ධ කිරීම සඳහා ලෝකය සිටින අති දක්ෂතම කණ්ඩායමක් වන බවත් පරිපාලන නිලධාරීන් යුද්ධ කිරීමට දක්ෂ නොවන බවත්, පරිපාලන කටයුතු සඳහා ඉතා දක්ෂ පරිපාලනය පිළිබද දන්නා පුද්ගලයන් බවත් එම කටයුත්ත රණවිරුවන්ට කළ නොහැකි බවත් මෙහි දී ඔහු සඳහන් කරන ලදී.

පොහොට්ටුවට ඡන්දය ලබා දුනහොත් මේ නිදහස් වාතාවරණය නැති වී යන බවත් ඒකාධිපති පාලනයක් සඳහා නැවත යා හැකි බවත් එබැවින් එළැඹෙන අගෝස්තු පස්වෙනිදා එක්සත් ජාතික පක්ෂය බලයට පත් කිරීමට ජනතාව කටයුතු කළ යුතු බවත් වික්‍රමසිංහ මහතා කියා සිටියේය.

SendShareShare
Previous Post

එදා ඉරනවා කියපු MCC ගිවිසුම දැන් සලකා බලනවා (VIDEO)

Next Post

කරුණා සිංහයා වෙයි: තමන් අත්අඩංගුවට ගන්න බැරි බව කියයි

MORE NEWS

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

Load More
ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

2025 වර්ෂයේදී රටපුරා ඇති ජනපති මන්දිරවල ජනාධිපතිවරයා නවාතැන් නොගත්ත ද ඉන් බොහෝමයක විවිධ පුද්ගලයන් 3,089 දෙනෙකු නවාතැන් ගෙන ඇති බව ජාතික...

Read more
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.