ADVERTISEMENT
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් පොහොට්ටුව එදා සහ අද දරන මතය පිළිබදව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දි පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීය.
එදා IMF අකුරු තුන කියද්දී දේශද්‍රෝහී.. රාජද්‍රෝහී.. බිල්ලා.යනුවෙන් කී පිරිස් අද ඊට අත්පුඩි ගසන බවද විපක්ෂනායකයා කියා සිටියේය.