• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොහොට්ටුවට මිනිස්සු ඡන්දෙ දුන්නේ UNP එකට ජැක් ගහන්න නෙමෙයි! පක්ෂය පාවා දුන් අයට මොන මහසභාද? මෙහෙම ගියොත් මේ අයට ජනාධිපතිකම රනිල්ට දීලා යන්න වුණා වගේ පක්ෂයත් වෙන කාට හරි දීලා යන්න වෙනවා! ‌මහාචාර්ය චරිතගෙන් පොහොට්ටුවට ප්‍රබල ප්‍රහාරයක්! VIDEO

April 24, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ආණ්ඩුව ‘වාදය’ මාරු කරලා! ප්‍රජාතන්ත්‍රවාදයෙන් මදාවිවාදයට! ගෝඨා ආර්ථිකය විනාශ කළා! රනිල් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරනවා! ආණ්ඩුවේ මේ විනාශකාරී ගමන නවත්වන්න විපක්ෂයම එකමුතු වෙන්න කාලය ඇවිත්! VIDEO
Share on WhatsAppShare on Facebook

පළමුවෙන් පොහොට්ටුව කියන්නේ යම් ජන කණ්ඩායමක් සහ දේශපාලන මතයක් මිසක් පුද්ගලයන් කීපදෙකෙන් නෙවෙයි. පසුගිය මැතිවරණවල ජනතාව පොහොට්ටුව අනුමත කළේ එජාපයට විරුද්ධව අපි ඉදිරිපත් කළ දේශපාලන වැඩපිළිවෙළ මිසක් එජාපයට කිහිළිකරුවක් වෙන්න නෙමෙයි. ඒ නිසා ඒ දේශපාලන මතය පාවා දුන් අයට මොන මහා සභාවක්ද? යැයි චරිත හේරත් මහතා කීය.

දෙවනුව පොදුජන පෙරමුනේ ව්‍යවස්ථාව කියල නිත්‍යානුකූල එක මැතිවරණ කොමිසමට ඉදිරිපත් කරල තියෙන්නේ. ඒකේ විදියට මිසක් fake constitutionවලට අනුව මහා සභා තියන්නේ කොහොමද? මහා සභාවේ සංයුතිය මොකක්ද කියලවත් ඒකේ කියල නැහැ. ඉස්සරවෙලා කරන්න තියෙන්නේ ඒක තීරණය කරන්න සභාපති ඇතුලු නිළධාරි මණඩලය තීරණයක් ගන්න එක. අලුත් සභාපති කෙනෙක් තෝරන්න වෙන්නෙත් තියෙන නීත්‍යානුකූල ව්‍යවස්ථාවට අනුව මිසක් fake ව්‍යවස්ථාවට අනුව නෙවෙයි. මේ මහා සභාව කියන්නෙම ව්‍යවස්ථා විරෝධී එකක් කියල ජී එල් පීරිස් මැතිතුමා කියල යැව්වේ ඒ නිසා.

තුන්වෙනුව දේශපාලන පක්ෂයක් කියන්නේ කාගෙවත් backyard එකක් නෙවෙයි. ර්ට කියන්නේ backyard එක කියල හිතාගෙන වැඩ කරන්න ගිහින් රටේ පාලනය වික්‍රමසිංහ මහතාට දී යන්න වුනා. පක්ෂය කියන්නේ backyard එක කියල හිතාගෙන මේ කරන වැඩ නිසා පක්ෂයත් කාටහරි දීල යන්න වෙයිද දන්නේ නැහැ. එහෙම නොවේවා කියල පතනවා.

SendShareShare
Previous Post

යාල කැලේ හොල්ලාගෙන සිටි ලොකුම ඇතා මියයයි!

Next Post

මුහුණට මුහුණ හැප්පෙන්න අපි දැන් ලෑස්තියි! රාජපක්ෂවරුන්ගෙන් ප්‍රකාශයක්! VIDEO

MORE NEWS

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News
Exclusive

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News
Exclusive

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

Exclusive

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

Exclusive

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Load More
දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

විපක්ෂය එකමුතු වූ දිනයේ බොහෝ පක්ෂ නායකයන් ආණ්ඩුවට විරෝධය පළකළ යුතු ආකාරය පිළිබඳ විවිධ යෝජනාද සිය කතාවන්වලදී ඉදිරිපත් කළ ආකාරය දැකගත...

Read more
බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.