• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොලිසිය මන්දමානසික දරුවකුට පහර දෙන වීඩියෝවෙන් සමාජ මාධ්‍ය කැළඹෙයි: නාමල්-සංගක්කාර විරෝධය පළ කරයි (VIDEO)

June 5, 2020
in Exclusive
Reading Time: 4 mins read
A A
පොලිසිය මන්දමානසික දරුවකුට පහර දෙන වීඩියෝවෙන් සමාජ මාධ්‍ය කැළඹෙයි: නාමල්-සංගක්කාර විරෝධය පළ කරයි (VIDEO)
Share on WhatsAppShare on Facebook

ඔටිසම් රෝගයෙන් පෙළෙන 14 හැවිරිදි දරුවෙකුට පොලිස් නිලධාරින් පිරිසක් අමානුෂීය ලෙස පහර දීමේ සිදුවීමක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කොට ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

ඉකුත් මැයි 25 වෙනිදා තාරික් අහමඩ් නැමැති මෙම ඔටිසම් රෝගයෙන් පෙළෙන දරුවා නිවෙස අසල වෙළඳසැලක් වෙත ගොස් ඇති අතර දර්ගා නගර්හි පිහිටි අඹගහ මංසන්ධිය අසල ස්ථාපිත පොලිස් මුරපොළේ රාජකාරියේ නියුතු නිලධාරින් පිරිසක් ඔහුව අල්ලා ගෙන අත් ගැට ගසා අමානුෂීය ලෙස පහර දෙන ආකාරය අසල තිබූ සීසීටීවී කැමරාවල සටහන්ව ඇත.

සිය දරුවාට පොලිස් නිලධාරින් විසින් පහර දෙන බවට දැන ගන්නට ලැබීමත් සමග දරුවාගේ පියා වන ඒ.එච්.එම්. වසීර් නමැත්තා එම ස්ථානයට ගොස් ඇති අතර ඒ යන විටත් දරුවාගේ අත් ගැට ගසා තිබු බවත්, ඔහුට දරුණු ලෙස පහරදී තිබු බවත් හෙතෙම සදහන් කර තිබේ.

මුලදී මෙම පැමිණිල්ල බාර ගැනීමට පොලිසිය කටයුතු කර නැතත් පසුව පහරදීම සම්බන්ධයෙන් ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරීන්ට ලිඛිතව සිදුකළ පැමිණිල්ලක් අනුව විමර්ශනයක් ආරම්භ කොට ඇත.

කෙසේවෙතත් මෙම වීඩියෝ පටය සමාජ මාධ්‍ය ජාලාවන්හි ප්‍රචාරය වීමත් සමග පාර්ශ්ව රැසක් පොලීසියේ එම පහරදීමට එරෙහිව සිය විරෝධය පළ කොට තිබේ.

හිටපු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් තබමින් සදහන් ක‌ොට ඇත්තේ තරික් අහමඩ් හට කළ මෙම අමානූෂීක පහරදීම තමන් තරයේ හෙළා දකින බවත්, සිදුකරන විමර්ශනයන්ට සම්පූර්ණ සහාය පළ කරන බවත්ය. එමෙන්ම කොරෝනා මර්දනයේදී විශාල මෙහෙයක් සිදු කළ පොලිසිය මෙවැනි සිදුවීමකට සම්බන්ධ වීම පිළීබදව කනගාටුව පළ කරන බවද රාජපක්ෂ මහතා සදහන් ක‌ොට ඇත.

මීට අමතරව ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරද සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මෙම පහරදීම හෙළා දැක ඇත. මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කළ යුතු බවත්, මෙවැනි අමානුෂික පහරදීම්වලට ඉඩ නොතැබිය යුතු බවත් සංගක්කාර ප්‍රකාශ කොට ඇත.

https://www.youtube.com/watch?v=r8e3XJnhVY0
SendShareShare
Previous Post

ඉරිදා උදේ 10.30ට තැන් 4ක හදිසි ජන්දයක්

Next Post

මහජන්දය අගෝස්තු 01

MORE NEWS

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!
Exclusive

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

Load More
උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!
Exclusive

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

ජනාධිපති මන්දිරවල පිටස්තර පුද්ගලයන් නවාතැන් ගෙන ඇති බවට මාධ්‍යවල පළව ඇති පුවත සම්බන්ධව ජනාධිපති මාධ්‍යඅංශය නිවේදනයක් නිකුත් කර තිබේ.  Sri...

Read more
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper