අන්තරේ කැදවුම්කරු වසන්ත මුදලිගේගේ හිසට පොලිස් නිලධාරියකු විසින් දැඩි ප්‍රහාරයක් එල්ල කොට ඇති බව ඔහුගේ නීතීඥ නුවන් බෝපගේ මහතා පැවසීය.
ඒ හේතුවෙන් ඔහුගේ ජීවිතයට අනතුරක් මතුව ඇති බවද ඒ මහතා සදහන් කර සිටියේය.

Copyright © 2019 -2024 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.