හැකි නම් රජයේ සේවක වැටුප් දෙවරකට ගෙවන ලෙස ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා සදහන් කළේය. ඊට එරෙහිව වෘත්තීය සමිති දැඩි ක්‍රියාමාර්ගවල යොමුවන බවද ඒ මහතා සදහන් කර සිටියේය.