යළිත් වතාවක් ජනාධිපතිවරයා දෙමළ ජනතාව රැවටීමකට ලක් කරන්නේ නම් ඉදිරියේදී මුලු ‘චිත්‍රපටයම’ බලා ගැනීමට හැකි වනු ඇති බව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී ශානක්‍යයන් රාසමාණික්කම් මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ පසුගියදා යාපනයේදී දෙමළ ජනතාව ජනාධිපතිවරයාට දැඩි විරෝධයක් පළ කළ බවත්, එය ෆිල්ම් එකේ ට්‍රේලර් එකක් පමණක් බවත්ය.