අද පෙරවරු 7.00 ට ආරම්භවූ 2020 මහ මැතිවරණයේ දිස්ත්‍රික් කිහිපයක ප්‍රකාශිත ජන්ද ප්‍රතිශතය පෙරවරු 10 වනවිට සීයයට 20-25ත් අතර ප්‍රමාණයක් වන බව දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරිවරු සඳහන් කර සිටිති.
මේ වන විට ප්‍රකාශිත ජන්ද ප්‍රතිශතය කොළඹ දිස්ත්‍රික්කයේ 25%, මාතලේ දිස්ත්‍රික්කයේ 25%, දිගාමඩුල්ල සීයයට 6%, කුරුණෑගල සීයයට 25%, මහනුවර 25%, යාපනය සහ ගාල්ල 20%, රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක වල 23%ක් හා පුත්තලම 16% ක් බවද දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරිවරු සදහන් කරති.










