• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් කෝ?

February 28, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් කෝ?
Share on WhatsAppShare on Facebook

පාස්කු මහමොළකරුවන් වහාම හෙළි කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හම්බන්තොට සිරිබෝපුර සත්කාරය විපක්ෂ නායක ජංගම සේවයේදී ප්‍රශ්න කර සිටියේය.

‘මේ රජය විපක්ෂයේ  ඉන්නකොට කිව්වා පාස්කු ප්‍රහාරක ත්‍රස්තයන් අල්ලනවා යි කියලා. මම ආණ්ඩුවෙන් අහන්න කැමතියි කෝ පාස්කු ප්‍රහාරක ත්‍රස්තයන් අල්ලනවා යි කියපු ක්‍රියාවලිය ? ආණ්ඩුවට පාස්කු පහාරක ත්‍රස්තයන් අල්ලන්න අමතක වෙලා. 69 ලක්ෂයක් ඡන්දෙ දුන්නහම ජනාධිපතිවරණයේදී ,68 ලක්ෂයක් ඡන්දෙ දීලා තවත් විවිධ ක්‍රම උපායන් තුළින් තුනෙන් දෙක හදා ගත්තහම ,විසිවැනි සංශෝධනය දමලා තිබුණු බලයට වැඩිය තවත් බලයක් එකතු කර ගත්තහම ,ආණ්ඩුවට පාස්කු ත්‍රස්තයන් ඇල්ලුවත් එකයි නැතත් එකයි. පැහැදිලිවම මේ රජය පාස්කු ත්‍රස්තයන් ඇල්ලීමේ ව්‍යායාමය සම්පූර්ණයෙන්ම අමතක කරලා දාලා තිබෙනවා. ඒ දුන්නු පොරොන්දු ආණ්ඩුවට අමතකයි. අපේ දේශපාලන ව්‍යාපාරයට එල්ල කරපු ලොකුම ප්‍රහාරය මොකක්ද ? මේ පාස්කු ප්‍රහාරයේ ප්‍රධානීන් අපි ඇල්ලුවෙ නැහැ කිව්වා. දැන් මේ ආණ්ඩුව මොකක්ද කරලා තියෙන්නේ ? මම පැහැදිලිවම කියන්න කැමතියි මේ ආණ්ඩුව පාස්කු ප්‍රහාරයේ මහ මොල කරුවන් කවුද කියන එක හොයන්නේ නැතුව ඒ කාරණාව හංගන්න හදනවා. මට එක කාරණයයි තමුන්නාන්සේලාගෙන්  අහන්න තියෙන්නෙ , පාස්කු ප්‍රහාරයෙන් කාටද වැඩිම දේශපාලන හානිය සිද්ධ වුණේ ? කාටද වැඩිම දේශපාලන වාසිය සිද්ධ වුණේ? ඒ ප්‍රශ්න වලට තමුන්නාන්සේලා ම උත්තර සපය ගන්න. පාස්කු ප්‍රහාරයෙන් කාටද වැඩි වාසිය දේශපාලනික වශයෙන් ? කාටද වැඩිම හානිය දේශපාලනික වශයෙන්? එහෙමනම් නම් පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් හංගන්න උවමනාව තිබෙන්නේ කාටද කියන එක ගැන මේ රටේ ජනතාවට උත්තර බඳින්න වෙලාව ඇවිල්ල තියෙන්නේ.

මම තමුන්නාන්සේලාට පොරොන්දු වෙනවා අදටත් අපේ රටේ ජාතික ආරක්ෂක කවුන්සිලයක් නිත්‍ය වශයෙන් නැහැ. ජාතික ආරක්ෂක කවුන්සිලය කියන්නේ    national security council. මේ රටේ national security council එක රටේ නීතියක් හරහා ස්ථාපනය වෙලා නෑ. ඒ නිසා තමයි හිතූ හිතූ වෙලාවට ,ආණ්ඩුවේ ප්‍රධානීන් ,රටේ  ප්‍රධානීන් ජාතික  ආරක්ෂක කවුන්සලය තමන්ට ඕන ඕන විදියට කැඳවන්නේ. නමුත් අපි විශ්වාස කරනවා ජාතික ආරක්ෂක කවුන්සිලයක්  නිත්‍යානුකූලව තිබෙන්නට ඕන. රටේ නීතිය හරහා ස්ථාපනය වෙන්නට ඕන. සමගි ජන බලවේගයේ අපි මේ රටේ ජනතාවට පොරොන්දු වෙනවා ජාතික ආරක්ෂක කවුන්සිලය පාර්ලිමේන්තුවේ නීති කෙටුම් පනත් සම්පාදන ක්‍රියාවලිය තුළින් නීතියක් බවට පත් කරලා ජාතික ආරක්ෂක කවුන්සිලයට නෛතික හයිය ලබාදීලා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලුම දෙනා ,මහ මොළකරුවන් ,උපදෙස් දුන්නු අය ,මෙහෙයවන්නට නායකත්වය දුන්නු අය,තවමත් මේ ආණ්ඩුවට හොයාගන්නට බැරි පාස්කු ත්‍රස්තයින් හොයාගෙන ඒ සියලු දෙනාටම රටේ නීතිය හරහා මරණීය දණ්ඩනය ලබා දෙන්නට කටයුතු කරනවා කියලා. ඒකෙ ආයෙ වෙන කතාවක් නැහැ. ඒක අපි කරන්නට ඕන. ඒක කළොත් පමණයි මේ රට තුළ අන්තවාදයට ත්‍රස්තවාදයට සම්පූර්ණයෙන්ම ඒ අවස්ථාව අහිමි වෙන්නේ. එනිසා මම මීට වැඩිය දීර්ඝව කතා කරන්නට යන්නේ නෑ.

විශේෂයෙන්ම ආණ්ඩුව කියපු බොහොමයක් දේවල් අද ක්‍රියාත්මක වෙන්නේ නෑ. බොහෝ දෙනෙක් හිතුව  චීන්නුන්ට අක්කර 15 දාහක් දෙන්නෙ අපේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කියලා. බැලින්නම් රනිල් වික්‍රමසිංහ මහත්තයත් දෙනවා මේ ආණ්ඩුවත් දෙනව. ඒකෙන්ම තේරෙනවා දෙගොල්ලන්ටම තියෙන්නෙ එකම ආකල්පයක් . මම තමුන්නාන්සේලාට  කියන්න කැමති ඉඩම් උපයෝගී කරගෙන සංවර්ධනයක් සිදු වෙන එක හොඳ දෙයක්,හැබැයි කරන හොඳ සංවර්ධනය බලහත්කාරයෙන් කරන්න හොඳ නෑ ජනතාව දැනුවත් කරලා ,ජනතාව  පදිංචි නොවන ,ජනතාව ගොවිතැන්  නොකරන,ජනතාව පාවිච්චියට නොගන්න ඕනතරම් මුඩු ඉඩම් තිබෙනවා ,ඒ මුඩු ඉඩම් උපයෝගී කරගෙන ජනතාව දැනුමත් කරලා රටේ සංවර්ධනයක් ක්‍රියාත්මක කිරීම තමයි පැහැදිලි මහජන සේවාව සහ මහජන යුතුකම.’

SendShareShare
Previous Post

උදිත හිමි ඇමැති වීරසේකරගේ බොරුව දහයියාගල රක්ෂිතයටම ගිහින් පෙන්වයි (VIDEO)

Next Post

ත්‍රි’මලේදී සිසුවිය ඉල්ලපු දේ ජනපති පැය දෙකෙන් දෙයි

MORE NEWS

අලුත් ත්‍රස්ත පනත භයානක බවට මල්වතු මහනාහිමියන්ගෙන් ප්‍රකාශයක්! VIDEO
Exclusive

මම 2006 ඉඳන් කියපු දේ තිබ්බ ආණ්ඩු කළා නම් අද මේ වගේ ශාසනික පරිහානියක් වෙන්නේ නෑ! අන්තිමේදී මම ඒ අදහස අත්හැරලා දැම්මා! මල්වතු මහනාහිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?
Exclusive

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

Load More
අලුත් ත්‍රස්ත පනත භයානක බවට මල්වතු මහනාහිමියන්ගෙන් ප්‍රකාශයක්! VIDEO
Exclusive

මම 2006 ඉඳන් කියපු දේ තිබ්බ ආණ්ඩු කළා නම් අද මේ වගේ ශාසනික පරිහානියක් වෙන්නේ නෑ! අන්තිමේදී මම ඒ අදහස අත්හැරලා දැම්මා! මල්වතු මහනාහිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

සංඝ කතිකාවතක් ගෙන ඒම සඳහා 2006 සිට තමන්වහන්සේ නොගත් උත්සාහයක් නොමැති බවත් කිසිවෙකුගේ සහය නොලැබීම නිසා එම වෑයම සාර්ථක කර...

Read more
පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.