• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උදිත හිමි ඇමැති වීරසේකරගේ බොරුව දහයියාගල රක්ෂිතයටම ගිහින් පෙන්වයි (VIDEO)

February 28, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
උදිත හිමි ඇමැති වීරසේකරගේ බොරුව දහයියාගල රක්ෂිතයටම ගිහින් පෙන්වයි (VIDEO)
Share on WhatsAppShare on Facebook

උඩවලව ජාතික වනෝද්‍යානයට අයත් දහයියාගල රක්ෂිතයේ බෝගහපට්ටිය වනාන්තරය අනවසරයෙන් හෙළි පෙහෙළි කිරීම තවමත් සිදු වෙමින් පවතින බව ජාතික භික්ෂු පෙරමුණේ ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමි පැවසීය.

එහිදී අදහස් දැක්වූ පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියන් පවසා සිටියේ පරිසර අමාත්‍යවරයාවත් මේ සම්බන්ධව ක්‍රියා නොකිරීමෙන් පෙනී යන්නේ මේ සම්බන්ධව ජනපතිවරයාගේ බලය ක්‍රියාත්මක වන බව විශ්වාස කළ හැකි බවයි.

“සරත් වීරසේකර අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ රවට්ටනවා මේ රටේ ජනතාව. කපනවා දැක්කොත් කියන්න කියලා ටෙලිෆෝන් අංක දෙනවා. ඇවිල්ලා බලන්න. ඩ්‍රෝන් යානා වලින් බලන්න. ගුවන් යානා වලින් යද්දි උඩ බලන් යන්නෙ නැතුව බිම බලන්න. එතකොට මේවා පේනවා. අමුතුවෙන් ටෙලිෆෝන් කරන්න ඕනෙ නෑ.” යැයි උන්වහන්සේ පවසයි.

ජාතික භික්ෂු පෙරමුණේ ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියන් ඇතුළු සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක් එහි නිරීක්ෂණයකට එක් වූ අතර එහිදී විවිධ පුද්ගලයින් රක්ෂිතය හෙළි කර විදුලි වැටවල් පවා සකස් කර ඇති ආකාරය නිරීක්ෂණය විය.

එම විදුලි වැටවල්ද සාදා ඇත්තේ වටිනා ගස් කපා ඒවායේ කඳන් යොදා ගනිමිනි.

SendShareShare
Previous Post

ජපානෙන් ගලවපු ‘මොන‌ෝ රේල්’ චීනෙට! ඩොලර් මිලියන 180ක ලෝන් එකක් සම්මතයි

Next Post

පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් කෝ?

MORE NEWS

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

Load More
මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

ඉතිහාසයේ පළමු වතාවට ජපානයේ උත්සුනොමියා (Utsunomiya) නගරයේ වලසෙකු සැරිසරනු දැකීම හේතුවෙන්, නගර සභාව මඟින් පාලනය වන සියලුම ප්‍රාථමික සහ කනිෂ්ඨ...

Read more
අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper