නව වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවරයේ ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබද කාරක සභාවේ සභාපති ධූරය සදහා රාජපක්ෂ පවුලේ අයකු නම් කිරීමට ආණ්ඩුවේ මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතා පියවර ගෙන ඇත.
ඒ නඅවු ඊට පත්කොට ඇත්තේ චමල් රාජපක්ෂ මහතාය.
එම නම විජිත බේරුගොඩ මහතා විසින් ස්ථිර කොට ඇත.










