• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාපන්දු ලෝක කුසලානයෙත් හිතාගන්න බැරි දේවල් වෙයි! 4 වරක් කප් එක උස්සපු ජර්මනිය පළමු වටයෙන්ම විසිවෙයි! ලොව අංක දෙකේ කණ්ඩායම වූ බෙල්ජියමත් තරගාවලියෙන් ඉවතට! ලෝක ශූර ස්පාඤ්ඤය පරද්දමින් ජපානය නොහිතපු ගමනක!

December 2, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
පාපන්දු ලෝක කුසලානයෙත් හිතාගන්න බැරි දේවල් වෙයි! 4 වරක් කප් එක උස්සපු ජර්මනිය පළමු වටයෙන්ම විසිවෙයි! ලොව අංක දෙකේ කණ්ඩායම වූ බෙල්ජියමත් තරගාවලියෙන් ඉවතට! ලෝක ශූර ස්පාඤ්ඤය පරද්දමින් ජපානය නොහිතපු ගමනක!
Share on WhatsAppShare on Facebook

ඊයේ රාත්‍රියේ සහ අද අලුයම පැවති තීරණාත්මක තරඟ 04 ක තීරණ ලැබීමත් සමඟ පාපන්දු ලෝක කුසලානය මේ වන විට උඩුයටිකුරු වී ඇති ආකාරයක් දැකගන්නට තියෙනවා.

එහිදී කැපී පෙනෙනම සිද්ධිය වූයේ අවස්ථා 04 කදී ලෝක ශූරයින්වී ඇති ජර්මනිය මෙවර පාපන්දු ලෝක කුසලානයෙන් මුල්වටයෙන්ම ඉවත්වීමයි.

එමෙන්ම ලෝක ශ්‍රේණිගත කිරීම්වල අංක දෙකේ කණ්ඩායම වන ප්‍රභල බෙල්ජියමට ද පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වීමට සිදුවුණා.

එමෙන්ම ලෝක ශූර ස්පාඥ්ඥය, ජපානය හමුවේ පරාජයට පත්වීමද අද අලුයම සිදුවූ තවත් පෙරළිකාර සිද්ධියක්.

බෙල්ජියම් කණ්ඩායම සහ ලෝක අනුශූර ක්‍රොඒෂියා කණ්ඩායම අතර තරඟය අවසන්වූයේ ජය පරාජයෙන් තොරවයි. ලෝක කුසලානයේ ඉදිරි වටයට සුදුසුකම් ලැබීමට නම් මෙම තරඟය ජය ගැනීම බෙල්ජියමට අනිවාර්ය වී තිබුණා. කැනඩාව සමඟ පැවති තරඟයෙන් ගෝල දෙකට එකක් ලෙස පෙරළිකාර ජයක් වාර්තා කිරීමට මොරොක්කෝව ඊයේ රාත්‍රියේ සමත්වුණේ බෙල්ජියමේ සහ කැනඩාවේ ලෝක කුසලාන බලාපොරොත්තු බිඳ දමමින්. 

අද අලුයම පැවති ජපාන ස්පාඤ්ඤ තරඟය ලෝකයේ ම අවධානය දිනාගත් තරඟයක් වූයේ එහි තීරණය ජර්මනිය ඇතුලු එම කාණ්ඩයේ කණ්ඩායම් 04 ටම එකසේ බලපෑම හේතුවෙන්.

කෙසේවෙතත් ලෝක ශූර ස්පාඤ්ඤය අභිබවා ගෝල දෙකට එකක් ලෙස පෙරළිකාර ජයක් වාර්තා කිරීමට ජපානය සමත් වුණා. ජර්මනියේ ඉරණමටද මෙම තරඟය ප්‍රභල බලපෑමක් එල්ල කළා. ඒ අනුවයි අද අලුයම පැවති ජර්මනිය සහ කොස්තරිකා තරඟය ආරම්භ වුණේ. එම තරඟයෙන් ගෝල 04 ට දෙකක් ලෙස ජර්මනිය ජයගත්තද ජර්මනියට හා කොස්තරිකාවට සිදුවුණේ ලෝක කුසලානයෙන් ඉවත් වීමටයි.

අවස්ථා 04 කදී ලෝක ශූරයින්වී ඇති ජර්මනියට 2018 වසරේ අවසන් වරට පැවති ලෝක කුසලානයේ මූලික වටයෙන්ම ඉවත් වීමට සිදුවුණා.

SendShareShare
Previous Post

මුදල් ගෙවා උපාධිය ගන්න පුලුවන් ආයතන පිහිටුවන්න ආණ්ඩුව තීන්දු කරයි! ඉස්සර නම් මෙහෙම යෝජනා එද්දි පොහොට්ටුව පාරට බැහැලා යකා නැටුවා අධ්‍යාපනය විකුණනවා කියලා! බලමු මේ පාරත් එහෙම කරයිද කියලා!

Next Post

ලංකාවට සහාය දෙන්න අමෙරිකාවෙන් කොන්දේසියක්! ආර්ථික ප්‍රතිසංස්කරණ එක්ක දේශපාලන ප්‍රතිසංස්කරණත් ඉල්ලයි!

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper