පාකිස්තානයද මේ වනවිට ඇත්තේ බංකොලොත් වීමට ඔන්න මෙන්නය. බොහෝ දුරට ඔවුන් ඉදිරි කාලයේදී ලංකාව මෙන්න බංකොලොත් බව ප්‍රකාශ කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත් දැඩි ආර්ථික අර්බූදයකට මුහුණ දී සිටියත් පාකිස්තානය නියමිත කාලයට මැතිවරණ පැවැත්වීමට ප්‍රමුඛත්වය ලබා දී ඇති බව දැනගන්නට ඇත.
ඒ අනුව පාකිස්තානයේ හදිසි අතුර පළාත් පාලන මැතිවරණයක් පැවැත්වීමට මේ වනවිට කටයුතු සූදානම් කෙරෙමින් ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කොට තිබේ.
වත්මන් අගමැති ෂෙබාස් ෂරීෆ් පවසන්නේ කුමන තත්ත්වයක් යටතේ හෝ මැතිවරණ කල් දැමීමට තම රජය කටයුතු නොකරන බවකි.










