කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් මියගොස් නැති බවත්, හෙතෙම තවමත් ජීවත් වන බවත් තමිල්නාඩු දේශපාලඥයකු වන නෙදුමාරන් විසින් අද දින කර ඇති ප්‍රකාශයක් හේතුවෙන් මේ වනවිට ඉන්දියාව මහත් කැළඹීමකට පත්ව තිබේ.
අද දින මාධ්‍ය හමුවක් පවත්වමින් නෙදුමාරන් ප්‍රකාශ කළේ නියමිත වෙලාවට හෙතෙම එළියට පැමිණෙනු ඇති බවත්ය.










