• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය සම්පූර්ණයෙන්ම කඩා වැටීමේ අනතුරක් අත ළඟයි! සජිත් නැගෙනහිර ‌කොළඹදී තවත් හෙළිදරව්වක් කරයි! VIDEO & PHOTOS

March 17, 2023
in Exclusive
Reading Time: 7 mins read
A A
ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය සම්පූර්ණයෙන්ම කඩා වැටීමේ අනතුරක් අත ළඟයි! සජිත් නැගෙනහිර ‌කොළඹදී තවත් හෙළිදරව්වක් කරයි! VIDEO & PHOTOS
Share on WhatsAppShare on Facebook

මැතිවරණය වෙනුවෙන් පාර්ලිමේන්තුව වෙන් කළ මුදල් ඒ ආකාරයෙන්ම ලබා දිය යුතුයි කියන අන්තර්වාර නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන්නත් මේ රජය ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් අපහසුතාවට පත් කරන්න කටයුතු කරන බවත් අපක්ෂපාතී අධිකරණයට, ස්වාධීන මැතිවරණ කොමිසමට බලපෑම් කරමින් රජය නියෝජනය කර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙනෙකු විසින් අධිකරණ තීන්දුව හරහා ඔවුන්ගේ වරප්‍රසාද කඩවූ බවට පවසමින් ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රමයට බාධා එල්ල කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ප්‍රජාතන්ත්‍රවාදී රටක ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය සුරකින්න විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය ක්‍රියාත්මක වුවත් මේ වන විට වාර්තා වන ආකාරයට පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ලිඛිතව දැනුම් දී ඇත්තේ අදාළ අන්තර්වාර නියෝගය පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට ලබා දෙන ලෙස බවත් විපක්ෂ නායකවරයා පැවසීය. වරප්‍රසාද කමිටුව ශ්‍රේෂ්ඨාධිකරණ අන්තර්වාර නියෝගය ඉල්ලීමෙන් අධිකරණයට සෘජු දැවැන්ත බලපෑමක් කරන බවත් එය අධිකරණය විසින් ලබා දුන් අන්තර්වාර නියෝගය හෑල්ලුවට ලක් කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.

ව්‍යවස්ථාදායකය තුළ විධායකයේ බලපෑම මත පාර්ලිමේන්තුවේ මෙසේ අධිකරණයට ඇගිලි ගසනවා නම් එය තුළින් රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහය සම්පූර්ණයෙන් කඩා වැටීමක් සිදුවන බවත් එය මෙරට ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහයේ වලංගු භාවයට බරපතළ බලපෑමක් සිදු කරන බවත් එය තුළින් අප රට ප්‍රජාතන්ත්‍රවාදී රටක් නොව ඒකාධිපති විධායකයකට යටත් වූ රටක් බවට පත්වන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා සිටියේ නැගෙනහිර කොළඹ ප්‍රදේශයේ පැවති සමගි ජන බලවේගයේ පොකුරු රැස්වීමකට සම්බන්ධ වෙමිනි.

SendShareShare
Previous Post

අසාධාරණ ආදායම් බද්ද ගැන අදත් වෘත්තීයවේදීන් ජනාධිපති ලේකම් එක්ක කතා කරයි! තවත් කමිටුවක් පත් කොට සාකච්ජා අවසන් කරයි!

Next Post

පුටින් යුද අපරාධකාරයෙක්! වහාම අත්අඩංගුවට ගන්න! ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් වරෙන්තු නිකුත් වෙයි!

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ළමා ආරක්ෂණ තත්ත්වය ගැන අර්බුධයක් නැති බව පැවසුවත් කාලයක් පුරා නිර්මාණය වූ බරපතල අර්බුධයක් ඇති බවත් මේ අර්බුධය නිසා අගතියට...

Read more
ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.