• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අසාධාරණ ආදායම් බද්ද ගැන අදත් වෘත්තීයවේදීන් ජනාධිපති ලේකම් එක්ක කතා කරයි! තවත් කමිටුවක් පත් කොට සාකච්ජා අවසන් කරයි!

March 17, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
සුදු මැස්සා මර්දනය කරන්න ජනාධිපති ලේකම් සූදානම් වෙයි! හදිසි සාකච්ඡාවකුත් කැඳවයි! (PHOTOS)
Share on WhatsAppShare on Facebook

තම ඉල්ලීම් සම්බන්ධයෙන් සොයා බැලීමට දේශීය ආදායම් දෙපාර්මේන්තුවේ නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇතැයි වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව පවසයි. 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය චමිල් විජේසිංහ මහතා මේ බව සඳහන් කළේ , වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව අද (17) යළිත් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සමග පැවති සාකච්ඡාවකින් පසුවයි. 

රජය හඳුන්වා දුන් නව බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තීයවේදින්ගේ වෘත්තීය සමිති එකමුතුව විවිධ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වූහ. 

එහි උච්ඡතම අවස්ථාව වූයේ,  පසුගිය 15 වැනිදා වෘත්තීය සමිති 40කට අධික සංඛ්‍යාවක් එක්ව දීපව්‍යාප්තව වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමයි. 

එම එක්දින වර්ජනයෙන් පසුව වෘත්තීයවේදින්ගේ ගැටලු පිළිබඳව සොයා බැලීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව එකඟතාව පල කළ අතර වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුවට අද (17) සාකච්ඡාවක් ලැබී තිබුණේ එහි ප්‍රතිඵලයක් ලෙසයි. 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ,විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය නියෝජයනය කරමින් මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක මහතා ඇතුළු පිරිසක් එම සාකච්ඡාවට එක්ව සිටියහ.
 
SendShareShare
Previous Post

වර්ජනය ගැන මාධ්‍යවේදීන් අහපු අමාරු ප්‍රශ්නවලට මහාචාර්ය මහීම් මෙන්ඩිස් කටඋත්තර නැතිවෙන්නම උත්තර දෙයි! VIDEO

Next Post

ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය සම්පූර්ණයෙන්ම කඩා වැටීමේ අනතුරක් අත ළඟයි! සජිත් නැගෙනහිර ‌කොළඹදී තවත් හෙළිදරව්වක් කරයි! VIDEO & PHOTOS

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.