මේ වනවිට පළාත් මට්ටමින් සංචරණ සීමා පනවා තිබුණද ඉදිරියේදී එය බොහෝ දුරට දිස්ත්‍රික් සීමාව දක්වා අඩු කිරීමට ඉඩ ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කීය.
කොරෝනා රෝගයේ ව්‍යාප්තිය මත මෙම තීන්දුව ගැනීමට නියමිත බවද හමුදාපතිවරයා කීය.

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.