කිසිදු ආකාරයකින් පවතින නීතිය යටතේ පළාත් පාලන ආයතනවල සභිකයන්ගේ ධූර කාලය දීර්ඝ කළ නොහැකි බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ කිසිදු සාමාජිකයකුට විශේෂ කොමසාරිස් ධූරයේ කටයුතු කිරීමටද නොහැකි බවකි.

දරුවෙකුගේ ජීවිතයේ පළමු වචනය, පළමු පියවර, පළමු සිහිනය හැඩගස්වන්නේ මවුපියන්. තමන්ගේ මුළු ජීවිතයම දරුවන් වෙනුවෙන් ජීවත් වූ ඒ මවුපියන් වයසට...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.