අද (19) දිනට මේ දක්වා කොවිඩ් -19 වෛරස ආසාදිතයින් 3,000 ඉක්මවා වාර්තා වී තිබේ.
යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර මහතා පවසා සිටියේ ඒ අනුව අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 3,051ක් වාර්තා වු බවය.
මේ වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් 150,771 දක්වා ඉහළ ගියේය.

රාගම ශාන්ත අන්තෝනි පෙරපාසලේ ( RAGAMA ST. ANTHONYS PRE SCHOOL ) වාර්ෂික සිඟිති ක්‍රීඩා උළෙල - 2026 , පසුගියදා උත්සවාකාරයෙන්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.