• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පහුගිය මාස කීපයේදී රුපියල් බිලියන 52ක ලාභයක් ලැබුවත් ජනතාවට ඒ සහනය දීලා නෑ! අසාධාරණ විදිහට වැඩි කරපු විදුලි බිල් ගෙවන්න බැරිව සිටි ලක්ෂ 8කගේ ලයිට් කපලා! අසීරුතාවට පත්වෙලා ඉන්න ජනතාව වෙනුවෙන් සහනයක් ඉල්ලා විපක්ෂනායක සජිත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පවරයි! අපි මේ ගැන උදේම කිව්වා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

January 8, 2024
in Exclusive
Reading Time: 10 mins read
A A
පහුගිය මාස කීපයේදී රුපියල් බිලියන 52ක ලාභයක් ලැබුවත් ජනතාවට ඒ සහනය දීලා නෑ! අසාධාරණ විදිහට වැඩි කරපු විදුලි බිල් ගෙවන්න බැරිව සිටි ලක්ෂ 8කගේ ලයිට් කපලා! අසීරුතාවට පත්වෙලා ඉන්න ජනතාව වෙනුවෙන් සහනයක් ඉල්ලා විපක්ෂනායක සජිත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පවරයි! අපි මේ ගැන උදේම කිව්වා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විදුලි බල මණ්ඩලය පසුගිය මාස කිහිපය තුළ රුපියල් බිලියන 52ක විශාල ලාභයක් ලබා ගෙන ඇති මොහොතක එම ලාභය රටේ විදුලි පාරිභෝගිකයන්ට සහනයක් ලෙස ලබා නොදීමත් අධික ලෙස විදුලි බිල වැඩි කිරීම නිසා එම විදුලි බිල ගෙවා ගත නොහැකි විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 8කගේ විදුලිය කපා දැමීමත් සහ ඒ තුළින් රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව පවසමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අද (8) දින ගරු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරන ලදී.Sri Lanka Latest News

‘මහජන බාරය’ යන මූලධර්මය යටතේ ලක්ෂ සංඛ්‍යාත විදුලි පාරිභෝගිකයන්ගේ අයිතීන් සුරක්ෂා කිරීම උදෙසා මහජන උපයෝගීතා කොමිසම, ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, එම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. ඩී. යූ. කේ. මාපා පතිරණ සහ නීතිපතිවරයා වගඋත්තරකරුවන් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතිඥ ෆර්මාන් කාසිම් මහතා මෙම පෙත්සම ඉදිරිපත් කරන ලදී.

ඇස්තමේන්තුගත ජල විදුලි ජනනය ගිගාවොට් පැය 3750 සිට 4510 දක්වා ඉක්මවා යාමත් විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 400කින් අඩු වීම නිසා රුපියල් බිලියන 26ක් සහ විදුලි ඒකකයක මිල සියයට 18කින් වැඩි කිරීම නිසා රුපියල් බිලියන 26ක් බැගින් රුපියල් බිලියන 52ක් විදුලි බල මණ්ඩලය ලාබ ලබා ඇති මේ මොහොතේ එම ලාභය රටේ විදුලි පාරිභෝගිකයන්ට සහනයක් ලෙස ලබා නොදී තවදුරටත් විදුලි පාරිභෝගිකයන් මෙන්ම දළ දේශීය නිෂ්පාදිතයට 50%ක් සහ රැකියා නියුක්තියට 52%ක දායකත්වයක් ලබා දෙන ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ඇතුළු සමස්ත ජනතාවම පීඩාවට පත් කරමින් කටයුතු කිරීමට එරෙහිව මෙම පෙත්සම ගොනු කර තිබේ.

මෙහි දී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ රට තුළ කාර්යක්ෂම විදුලි ජනන ප්‍රතිපත්තියක් නොමැති වී නිසා විදුලිය උත්පාදනය කිරීමේ හා කාර්යක්ෂමව සේවාවක් සැපයීමේ දී ගැටලු රාශියක් පවතින බවත් පුනනර්ජනනීය බලශක්ති හරහා විදුලි ඒකකයක මිල අඩුවට ලබා දිය හැකි මොහොතක එය කේන්ද්‍ර කර ගත් වැඩපිළිවෙළක් රට තුළ නොමැති වීම විශාල ගැටලුවක් බැවින් සියලුම විදුලි පාරිභෝගිකයන්ගේ අයිතිය වෙනුවෙන් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කළ බව යි.

එසේ ම මේ තුළින් විදුලි මිල පහළ දමන ලෙසත් ඒ උදෙසා මහජන උපයෝගීතා කොමිසම වැඩකටයුතු සිදු කළ යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ මෙසේ ලැබූ ලාභය ජනතාවට ලබා දිය යුතු බවත් ඊට අමතරව දුප්පත් විදුලි පාරිභෝගිකයන්ට නව මිල සූත්‍රයක් හරහා විදුලි ලබා දෙන ලෙස ද ඉල්ලා සිටි බව යි.

තවද රටේ සමස්ත විදුලි පාරිභෝගිකයන් සම්බන්ධ නිවැරදි දත්ත විදුලි බල මණ්ඩලය හෝ විදුලි බල අමාත්‍යාංශය සතුව නොමැති බවත් එම ආයතන 2 සතුව ඇති දත්තයන්ගේ පරස්පරතා දක්නට ලැබෙන බවත් එවැනි පරස්පරතා තිබියදී විෂය භාර අමාත්‍යවරයා විවිධ අනපනත් ඉදිරිපත් කිරීම පුදුම සහගත බවත් විෂය භාර අමාත්‍යවරයාට කියන්නට ඇත්තේ හිට්ලර් කෙනෙකු නොවී මහත්මා ගාන්ධි කෙනකු වන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී වැඩිදුරටත් පැවසීය.

CEB-FR-Final-1Download

SendShareShare
Previous Post

ඡන්ද 150,000ක් අරන් මන්ත්‍රී කෙනෙක් වෙච්ච ශකීබ් අල් හසන් දිනපු ගමන් රසිකයකුගේ කනට ගහයි! වීඩියෝව සමාජ මාධ්‍ය ජාලා හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

Next Post

රනිල්-මහින්ද-කරු-චන්ද්‍රිකා එකම තැනකට! මේ ඊළඟට හැදෙන සන්ධානයද? I PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

වත්තල පොලිස් වසමට අයත් පල්ලියවත්ත, මට්ටක්කුලිය පාලම (කදිරාන පාලම) ආසන්නයේ පිහිටි උත්සව ශාලාවකට ඊයේ (23) රාත්‍රියේ එල්ල වූ වෙඩි ප්‍රහාරයකින්...

Read more
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.