• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පහුගිය පැය 24දි ‘මව්රට නිව්ස්’ වෙබ් එකට මොකද වුණේ?’ සයිබර් ඇටෑක් එකක්ද..?‍ කවුරුහරි හැක් කළාද..? නැත්නම් වෙන ප්‍රශ්නයක්ද..?  I Sri Lanka Latest News

November 22, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
පහුගිය පැය 24දි ‘මව්රට නිව්ස්’ වෙබ් එකට මොකද වුණේ?’ සයිබර් ඇටෑක් එකක්ද..?‍ කවුරුහරි හැක් කළාද..? නැත්නම් වෙන ප්‍රශ්නයක්ද..?  I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ගෙවුණු පුය 24ක කාලය ‘මව්රට’ අපට ඉතිහාසයේ වැඩිපුරම දුරකතන ඇමැතුම් ලැබුණු පැය 24 විය. Sri Lanka Latest News

ඊට හේතු වූයේ දෛනිකව ලක්ෂය ඉක්මවා ග්‍රාහක සංඛ්‍යාවක් පිවිසෙන අප ‘මව්රට නිව්ස්’ වෙබ් අඩවිය හදිසියේම තාක්ෂණික දෝෂයක් මතුවීම හේතුවෙන් පසුගිය පැය 24 පුරා කිසිවකුටත් ඊට පිවිසීමට නොහැකිව තිබීමය.

‘මොකද වෙබ් එකට වෙලා තියෙන්නේ… සයිබර් ඇටෑක් එකක්ද..?‍ කවුරුහරි හැක් කරලාද..? නැත්නම් වෙන ප්‍රශ්නයක්ද..? වෙබ් එක බලන්න බෑනේ..’ යනාදී වශයෙන් නිරන්තරයෙන්ම ලැබුණු දුරකතන ඇමැතුම්වලට පිළිතුරු දුන්නා හැරෙන්නට ගෙවුණු පැය 24 තුළ අපට වෙනත් වැඩක් කරන්නට කාලය ඉතිරිව තිබුණේ නැත.

මීට වසර තුනකට ඉහතදී ආරම්භ කළ ‘මව්රට නිව්ස්’ වෙබ් අඩවිය මේ වනවිට දිනපතා ලක්ෂයකට අධික ග්‍රාහකයන් සංඛ්‍යාවක් පිවිසෙන දිවයිනේ ජනප්‍රියතම වෙබ් අඩවිය බවට පත්ව ඇති බව අප සදහන් කරන්නේ අපමණ සතුටකිනි.

ඒ අනුව මසකට මිලියන 3 ඉක්මවා යන ග්‍රාහක පිරිසක් පසුගිය කාලය පුරා නිරන්තරයෙන් අප හා රැදී සිටියහ.

නමුත් පසුගිය මාස කිහිපයේ පැවැති දේශපාලන උණුසුම හේතුවෙන් දෛනිකව අප වෙබ් අඩවියට පිවිසෙන ලක්ෂයකට අධික ග්‍රාහක පිරිස එක්වරම විශාල වශයෙන් ඉහළ ගොස් තිබිණ.

ඒ හේතුවෙන් විවිධ තාක්ෂණික ගැටලු මතුවීම නිසා අපටද වෙබ් අඩවිය පවත්වාගෙන යාමට සිදුවූයේ දැඩි අසීරුතා මධ්‍යයේය.

කෙසේවෙතත් ගෙවුණු පැය 24 ඇතුළත අපට එම තාක්ෂණික ගැටලුව විසදා ගැනීම හේතුවෙන් අද සිට නැවතත් සුපුරුදු පරිදි ඔබ වෙත දේශපාලන ලෝකයේ පමණක් නොව රටේතොටේ සිදුවන විශේෂ සිදුවීම් වාර්තා කිරීමට හැකියාව ලැබී තිබේ.

ඒ හේතුවෙන් ඊයේ දිනයේදී මව්රට ග්‍රාහකයන්ට සිදුවූ අපහසුතාව සම්බන්ධයෙන් අපගේ කනගාටුව පළකර සිටිමු.

-‘මව්රට නිව්ස්’ කර්තෘ මණ්ඩලය

SendShareShare
Previous Post

ලංකාවේ ලොකු ආයෝජන කළ අදානිට එරෙහිව අමෙරිකානු අධිකරණය හමුවේ නඩු පවරයි! ව්‍යාපෘති ගන්න ඩොලර් මිලියන 250ක අල්ලස් දීලා! I Sri Lanka Latest News

Next Post

ප්‍රාඩෝ-ලෑන්ඩ්කෲෂර්-V8 නෑ! හැම මන්ත්‍රීටම හොඳට තෙල් වැඩකරන වාහනයක්! I Sri Lanka Latest News

MORE NEWS

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

Exclusive

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News
Exclusive

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

ඊයේ කැම්බල් පිටියේ ඉඳන් හතර වටේටම නෙළපු චාමරගේ කතාව පාර්ලිමේන්තුවේ කරන කතාවලටත් එහා ගිය එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඇමැති කෙනෙක් හදපු ගෙවල් 3ක් ගැන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

Load More
ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

මෙරට දැනට ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු වෛරසය පෙර අවස්ථාවලට වඩා යම් වෙනස් ස්වභාවයක් ගන්නා බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි...

Read more

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

ඊයේ කැම්බල් පිටියේ ඉඳන් හතර වටේටම නෙළපු චාමරගේ කතාව පාර්ලිමේන්තුවේ කරන කතාවලටත් එහා ගිය එකක්! VIDEO I Sri Lanka Latest News

ඇමැති කෙනෙක් හදපු ගෙවල් 3ක් ගැන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.