• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පහුගිය කාලෙ දේශපාලකයන් දුන් ‌බොරු පොරොන්දු නිසා ජනතාවට දේශපාලකයන් නීරස වෙලා! හැබැයි අපි කරන්නේ දේශපාලනයක් නෙමෙයි! දේශ සේවයක්! සජිත් පදිරිප්පුවට එද්දී රෑ වෙයි! සජිත්ගේ කතාව අහන්න රෑ වෙනකම් ජනතාව අවදියෙන්! VIDEO & PHOTOS

February 4, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
පහුගිය කාලෙ දේශපාලකයන් දුන් ‌බොරු පොරොන්දු නිසා ජනතාවට දේශපාලකයන් නීරස වෙලා! හැබැයි අපි කරන්නේ දේශපාලනයක් නෙමෙයි! දේශ සේවයක්! සජිත් පදිරිප්පුවට එද්දී රෑ වෙයි! සජිත්ගේ කතාව අහන්න රෑ වෙනකම් ජනතාව අවදියෙන්! VIDEO & PHOTOS
Share on WhatsAppShare on Facebook

දේශපාලනයන්ගේ කතා අහපු පොරොන්දු අහපු ජනතාවට තවදුරටත් දේශපාලකයන්ගේ කතා සහ පොරොන්දු ඇසීම නීරස වී ඇත්තේ එම කතා සහ පොරොන්දු ඉටු නොවූ නිසා වුවත් සමගි ජන බලවේගය සෑම අවස්ථාවකමට සිදු කරන්නේ ‘දේශපාලනය’ නොව ‘දේශ සේවය’ බවත් එය සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී්වරයාගේ සිට පළාත් පාලන ආයතන තුළ සිටින මන්ත්‍රීවරුන් දක්වා වලංගු බවත් එම පැහැදිලි වෙනස මාර්තු 9 වැනිදායි පසුව වුවද එක හා සමානව ක්‍රියාත්මක බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (31) මඩකලපුව පද්දිරිපුවේ දී පැවසීය.

රට විනාශ කළ ගෝඨාභය ආණ්ඩුව මුලින්ම විනාශ කළේ ගොවියා බවත් ගොවියාට අවැසි පොහොර, බීජ, වල්නාශක ආදී සියල්ල නැති කර ජන පීඩක ඝාතක ආණ්ඩුවක් බවට පත් වූ බවත් එබැවින් එම යුගය අවසන් කර පොදු ජනතාව ශක්තිමත් කරවීමට මාර්තු 9 වැනි දා සමගි ජන බලවේගයට ඡන්දය ලබා දෙන ලෙසත් මාර්තු 9 වැනිදායින් පසුව නැවතත් තමා පැමිණෙන්නේ මේ ප්‍රදේශයට සංවර්ධනයේ අරුණළු රැගෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

SendShareShare
Previous Post

මරදානේ අරගලකරුවන් බලන්න පොලිසිය නීතීඥයන්ට අවසර දී නෑ! නීති විරෝධියි! පනත ඍජුවම උල්ලංඝනය කිරීමක්! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කනස්සල්ල පළ කරයි!

Next Post

ඡන්දෙට වියදම් සීමා කරලයි තියෙන්නේ! ප්‍රධාන පක්ෂ ඒ නීති කඩලා! අපිම නීති හදලා අපිම නීති කඩනවා! ගමේ ඡන්දේ ගමේ විදිහට අපේ අය කරනවා! රාජ්‍ය ආරක්ෂක නියෝජ්‍ය ඇමැති ප්‍රමිත ඡන්දය කළ යුතු විදිහ කියයි! VIDEO

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper