මැතිවරණ වියදම් සීමා කරමින් පනවා ඇති නීතිවලට සියල්ලන්ම ගරු කළ යුතු බව රාජ්‍ය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.
ගමේ ඡන්දය ගමේ ආකාරයට කළ යුතු බව කී ඒ මහතා සියලු දෙනාම නීතියට අවනත විය යුතු බවද සදහන් කළේය.

Copyright © 2019 -2024 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.